ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම අරඹයි

2023/1/26
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් සිය නිල ට්විටර් ගිණුම ආරම්භ කරන ලදී. තානාපතිතුමා ඇතුළු අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ක්‍රියාකාරකම් මෙන්ම, තානාපති කාර්යාලය සම්බන්ධ සිදුවීම් සහ වෙනත් ව්‍යාපෘති පිළිබඳ යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් වන තොරතුරු දැනගැනීම පිණිස කරුණාකර අපගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ සම්බන්ධවන්න. ජපාන තානාපති කාර්යාලය සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ යාවත්කාලීන තොරතුරු ඔබ සමඟ දිගටම බෙදා ගනු ඇත.
 
නිල ට්විටර් ගිණුම සඳහා වන දිගුව:
https://twitter.com/JapanEmb_SL
 
නිල ෆේස්බුක් ගිණුම සඳහා වන දිගුව:
https://www.facebook.com/JapanEmbassyinSriLanka