ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW) සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍ර නිපුණතා පරීක්ෂණය 2024 ජූලි මාසයේ ආරම්භ වේ
2024/5/13
නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් 2024 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දෙන බව ජපන් තානාපති කාර්යාලය සතුටින් ප්‍රකාශ කරයි. 2022 වසරේ සිට ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂිකර්මාන්තයේ දැනට පවතින නිපුණතා පරීක්ෂණ මෙන්ම මෑතකදී එකතු කරන ලද ඉදිකිරීම්, ගුවන් තොටුපළ බිම් හැසිරවීම සහ නවාතැන් කර්මාන්තය යන ක්ෂේත්‍ර සමඟින්, ගොඩනැගිලි පිරිසිදු කිරීම එකතු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දී ක්ෂේත්‍ර හතක් සඳහා කුසලතා පරීක්ෂණ සඳහා අයදුම් කල හැකිය.
2024 වසරේ සිට වසර පහක කාලයක් තුළ විදේශීය ශ්‍රමිකයන් 37,000කට පමණ රැකියා අවස්ථා ලබා දීමට ඇස්තමේන්තු කර ඇති අතර, ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ජපානයේ සේවය කිරීමට කැමති දක්ෂ ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම නව අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි ජපන් තානාපති කාර්යාලය අවංකවම බලාපොරොත්තු වේ. ජපන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය සහ සහයෝගීතාව අඛණ්ඩව ලබා දෙනු ඇත.
එහි ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා, පරීක්ෂණ පවත්වන ජපන් ගොඩනැගිලි නඩත්තු සංගමයේ පහත වෙබ් අඩවියට පිවිසෙන්න. කුසලතා පරීක්ෂණය සඳහා අයදුම් කිරීමේ කාලය ජුනි 5 සිට 12 දක්වා වේ.
https://cdn.j-bma.or.jp/wp-content/uploads/2024/05/01170049/%E3%82%B9%E3%83%AA%E3%83%A9%E3%83%B3%E3%82%AB%E8%A9%A6%E9%A8%93%E6%A1%88%E5%86%85%E6%97%A5%E8%8B%B1%E7%89%88_2.pdf

කුසලතා පරීක්ෂණය පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු සඳහා කරුණාකර පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
1. ලිඛිත පරීක්ෂණයේ නියැදි ප්‍රශ්න
https://cdn.j-bma.or.jp/wp-content/uploads/2024/04/22220446/2021%E5%AE%9F%E6%8A%80%E8%A9%A6%E9%A8%93%E5%95%8F%E9%A1%8C_%E6%97%A5%E6%9C%AC%E8%AA%9E-%E8%B3%87%E6%A9%9F%E6%9D%90%E5%85%A5%E3%82%8Afix.pdf

3. පෙළපොත් (සිංහල, ඉංග්‍රීසි සහ ජපන් යන භාෂාවලින් ලබාගත හැක)
https://saas.actibookone.com/content/detail?param=eyJjb250ZW50TnVtIjo0NDMyMTR9&detailFlg=0&pNo=1

https://saas.actibookone.com/content/detail?param=eyJjb250ZW50TnVtIjoxMDc1NjV9&detailFlg=0&pNo=1

https://saas.actibookone.com/content/detail?param=eyJjb250ZW50TnVtIjo5MzY0N30=&detailFlg=0&pNo=1

4. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වීඩියෝ ඉගෙනීම
https://www.youtube.com/watch?v=NMfBxYNpsUA

https://cdn.j-bma.or.jp/wp-content/uploads/2024/04/22220445/2019tokutei_mondai_v2.pdf