ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව අගමැති තකයිචි සනඑ ගෙන් ශෝක පණිවිඩයක්
2025/11/30
මෙවර ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් වටිනා ජීවිත රැසක් අහිමි වීම ගැන මගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටිමි. විපතට පත් වූ වන්ට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, තම සමීපතමයන් වියෝ වූ පවුල්වලට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි.
ජපානය, මානුෂික වශයෙන් සහ ශ්‍රී ලංකාව සමග අපගේ මිත්‍රශීලී සබඳතා සැලකිල්ලට ගනිමින්, JICA ආයතනය හරහා නිරීක්ෂණ කණ්ඩායමක් එවීම සහ විපතට පත් වූ වන්ට අවශ්‍ය වන හදිසි සහන භාණ්ඩ සැපයීමට තීරණය කර ඇත.
විපතට පත් වැසියන්ගේ ජීවිත සහ එම ප්‍රදේශ ඉක්මනින් ම යථා තත්ත්වයට පත් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
ජපාන අගමැති, තකඉචි සනඑ