ජපානයට විශේෂිත නිපුණතා සේවකයින් අවශ්‍ය වී ඇත
日本語
English
Filipino
ភាសាខ្មែរ
नेपाली
မြန်မာဘာသာစကား
Монгол хэл
Bahasa Indonesia
Tiếng Việt
ภาษาไทย
简体中文
বাাংলা
O`zbek
اردو
हिंदी
Bahasa Melayu
ພາສາລາວ
Кыргыз тили
Тоҷикӣ
ජපානයේ දී ඔබගේ කුසලතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබ කැමතිද?
ජපාන ඇතැම් කාර්මික ක්‍ෂේත්‍රවල වැඩ කිරීම පිණිස, දැනටමත් සුදුසුකම් ඇති විදේශීය විශේෂිත නිපුණතා සේවකයින් පිළිගැනීම සඳහා, ජපානය විසින් 2019 අප්‍රේල් මාසයේ දී විශේෂිත නිපුණතා සේවක (SSW) ලෙසින් නවතම පදිංචිය පිළිබඳ තත්වයක් ඇති කරන ලදී. තමන් මේ දක්වා දියුණු කර ඇති ප්‍රවීණතා සහ කුසලතා උපයෝගී කර ගනිමින්, ජපානයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ දැක්වීමට කැමති ඕනෑම කෙනෙකු සඳහා අවශ්‍ය තොරතුරු මෙම පිටුව මඟින් ඉදිරිපත් කෙරේ.
SSW බවට පත්වීමට වෘත්තීන් 16 ක් සුදුසුකම් ලබයි
ජපානයේ දී ඔබට පහත සඳහන් කාණ්ඩ 16 තුළ SSW ලෙස වැඩ කළ හැකිය.
ජපානයේ වඩාත් පළපුරුදු SSW තැනැත්තන්ව හඳුන්වාදීම
පහත දැක්වෙන වීඩියෝව 2022 වසරේ මාර්තු මාසයේ දී නිර්මාණය කරන ලදී. 2024 වසරේ අප්‍රේල් මස සිට,[යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්තය] [කාර්මික නිපැයුම් නිෂ්පාදන කර්මාන්තය] ලෙස වෙනස් කරනු ලැබ ඇත.





































