මාධ්‍ය නිවේදන - 2022

2022/3/28
 
දිනය මාධ්‍ය නිවේදනය
2022 දෙසැම්බර් 20  ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ජපාන රජය නැවත සියරට පැමිණෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සමාජ-ආර්ථික ප්‍රතිසංවිධානය සහ ආර්ථික යහපැවැත්ම සඳහා අත්වැල් බැඳගනී.
2022 දෙසැම්බර් 16  ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වෙනි සංවත්සරය සැමරීමේ උත්සවය
2022 දෙසැම්බර් 15  වසර තුනක PROMISES ඉටු කළ UNFPA සහ ජපානය
2022 දෙසැම්බර් 15 ජපන් සම්ප්‍රදායික සංගීතඥයන් දෙපළක් විසින් ශ්‍රී ලාංකික සංගීත රසිකයින් වසඟයට පත්කරයි
 
2022 දෙසැම්බර් 14 වසර පහක නිහැඬියාවකින් පසු ‘බොන් ඔදොරි’ උත්සවය නැවතත් කලඑළි බසියි
 
2022 දෙසැම්බර් 06 ජපානයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ සහයෝගය ඇතිව කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුමත කිරීමට ශ්‍රී ලංකාව සැරසෙයි.
2022 නොවැම්බර් 30 ජපානය, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා සහාය දක්වයි
2022 නොවැම්බර් 28 'වශොකු', සම්ප්‍රදායික ජපන් ආහාර වැඩමුළුව
2022 නොවැම්බර් 10 ජපාන තානාපති මිසුකොෂි මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී ආර්ථික හා සමාජීය වශයෙන් ඌණ වරප්‍රසාද සහිත ප්‍රජාවන්ට උපකාර කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කරයි.
2022 නොවැම්බර් 03 ජපානය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව මධ්‍යම පළාතේ රාගල වත්තේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට හදිසි වියළි ආහාර මලු බෙදා දෙයි
2022 ඔක්තෝබර් 31 ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි සහ උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාතේ ආර්ථික සංවර්ධනය සහ අනාගත අවස්ථා පිළිබඳ වටමේස සාකච්ඡාවකට සම සත්කාරකත්වය දැක්වීය
2022 ඔක්තෝබර් 27 වත්මන් ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍ය පද්ධතිය තිරසාර ලෙස ශක්තිමත් කිරීම සඳහා ජපානය ජාතික රෝහලට සහ රාගම ශික්ෂණ රෝහලට ජපන් යෙන් මිලියන 800 ක (ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක) වෛද්‍ය උපකරණ ප්‍රදානය කරයි.
2022 ඔක්තෝබර් 27 එක්සත් ජාතීන්ගේ කාන්තාවන් සහ ජපන් රජය ශ්‍රී ලංකාවේ අර්බුදය මධ්‍යයේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දක්වයි
2022 ඔක්තෝබර් 19 උතුරු ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සහාය දක්වයි
2022 ඔක්තෝබර් 15 ජපානය, ශ්‍රී ලංකා‌ව  සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය  සමග එක්ව ආපසු පැමිණෙන සංක්‍රමණිකයින් සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානයක් සඳහා සහය දක්වයි
2022 ඔක්තෝබර් 10 හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම  සඳහා ඒකාබද්ධ ණය යාන්ත්‍රණය පිළිබඳ ද්වීපාර්ශවික සහයෝගීතාවයට අත්සන් තැබීමෙන් ජපානය විසින් බලශක්ති සහ පරිසර ආයෝජන පුළුල් කෙරේ
2022 සැප්තැම්බර් 30 ජපානය  ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර්  මිලියන  3.5 ක හදිසි ආධාරයක්  ලබා දීමට අත්සන් තබයි
2022 සැප්තැම්බර් 28 ජපාන - ශ්‍රී ලංකා නායක හමුව
2022 සැප්තැම්බර් 27 ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය ගරු හයෂි යොෂිමස මහතා අතර සුහද හමුවක්
2022 සැප්තැම්බර් 16 ජපානය ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ‌සෞඛ්‍ය සඳහා අතිරේක සහාය ලබා දීමට තීරණය කරයි
2022 සැප්තැම්බර් 06 ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය "ජපාන විදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්" පිදුම් ලබයි
2022 අගෝස්තු 29 ආහාර අනාරක්ෂිතභාවය පිටුදැකීම සඳහා ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට ආහාර සහනාධාර
2022 අගෝස්තු 22 දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ කළ්‍යාණි ලක්ෂ්මන් මහත්මිය “The Order of the Rising Sun” සම්මානයෙන් පිදුම් ලබයි
2022 අගෝස්තු 18 ජපානය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍ය ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ජපන් යෙන් මිලියන 500ක ආධාර ලබාදෙයි
2022 අගෝස්තු 08 මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් රුපියල් මිලියන 761ක ආධාර ප්‍රදානයක්
2022 අගෝස්තු 08 ජපානය “PROMISES” (පොරොන්දු) ව්‍යාපෘතිය හරහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) හවුල්කාරීත්වය යටතේ ගර්භණී කාන්තාවන් හා නව යොවුන් වියේ ගැහැණු දරුවන් සඳහා හදිසි ඖෂධ සහ භාණ්ඩ ලබාදෙයි 
2022 ජූලි 29 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා “ජපාන විදේශ අමාත්‍යවරයාගේ උපහාරයෙන්” පිදුම් ලබයි
2022 ජූලි 28 පවතින ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් යුනිසෙෆ් ආයතනය හරහා ලබාගත් ජීවිතාරක්ෂක ඖෂධ ජපානය භාරදෙයි
2022 ජූනි 28 ජපානය, ශ්‍රී ලංකාවේ උතුරුකරයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමට සහය දැක්වීමක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 0.7ක ආධාර දීර්ඝ කරයි
2022 අප්‍රේල් 29 ජපාන රජය විසින් සුප්‍රකට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හට “The Order of the Rising Sun” සම්මානය පිරිනැමීම ප්‍රකාශයට පත්කරයි
2022 පෙබරවාරි 08 ශ්‍රී ලංකා රජයේ ත්‍රස්තවාදය පිටුදැකීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍යයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා වන ජපන් ආධාර ප්‍රදානෝත්සවයට තානාපති මිසුකොෂි මහතා සහභාගී වෙයි
2022 පෙබරවාරි 08 ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල බිම්බෝම්බ ඉවත්කිරීමේ මානුෂීය මෙහෙයුමට ජපාන සහය
2022 පෙබරවාරි 02 ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජපන් භාෂා පර්යේෂණාගාරයක් විවෘත කෙරේ
2022 ජනවාරි 26 තානාපති මිසුකොෂි මහතා ගරු පරිසර අමාත්‍යවරයා  හමුවෙයි
2022 ජනවාරි 19 ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීමේ සමාරම්භය සඳහා ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
2022 ජනවාරි 19 කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම උදෙසා අත්‍යාවශ්‍ය වන වෛද්‍ය උපකරණ භාරදීමේ අවස්ථාවට තානාපති, මිසුකොෂි මහතා සහභාගි වෙයි
2022 ජනවාරි 19 තානාපති, මිසුකොෂි මහතා ශ්‍රී ලංකාව තුළ විශේෂිත පුහුණු ශ්‍රමිකයින් පිළිබඳව වන වැඩසටහන දියත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙයි
2022 ජනවාරි 12  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහ අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක්