මාධ්‍ය නිවේදන - 2026

2026/9/17
 
දිනය මාධ්‍ය නිවේදනය
2026 සැප්තැම්බර් 17 සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග සහ හෘද-උරස් ශල්‍ය වෛද්‍ය ඒකක සංකීර්ණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
2026 සැප්තැම්බර් 16 සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
2026 සැප්තැම්බර් 03 2026 අයිචි-නගෝයා 20 වන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතීමේ උත්සවයක්
2026 සැප්තැම්බර් 02 “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය යටතේ, පරිසර හිතකාමී, විශාල ප්‍රමාණයේ පතුල පහත් (low-floor) බස් රථ පරිත්‍යාග කිරීමේ උත්සවය
2026 අගෝස්තු 28 ව්‍යාපාරික පරිසරය පිළිබඳ පස්වන ජපාන-ශ්‍රී ලංකා කමිටුව රැස්වූ අතර, අපනයන-අභිමුඛ කාර්මික කොරිඩෝ සංවර්ධනය පිළිබඳ පළමු ශ්‍රී ලංකා-ජපාන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම (JWG) ද දියත් කෙරිණි
2026 අගෝස්තු 17 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282 (රුපියල් මිලියන 591) ක ආධාර ප්‍රදානයක්
2026 ජූලි 30 ජපානය සහ ශ්‍රී ලංකාව අතර කුසලතා සංවර්ධන වැඩසටහන සඳහා වන රැකියා පිළිබඳ සහයෝගිතා ගිවිසුම
2026 ජූලි 28 නව වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වෙයි
2026 ජූලි 14 ශ්‍රී ලංකාවේ 2026 ජපන් බොන් ඔදොරි උත්සවය
2026 ජූලි 10 උතුරු අනුරාධපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
2026 ජූනි 12 සසකාවා අනුස්මරණ ශ්‍රී ලංකා-ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් විවෘත කිරීම
2026 ජූනි 10 ශ්‍රී ලංකාවේ ශීත දාම (Cold Chain) ධාරිතාව වැඩි දියුණු කිරීමට ජපානයේ සහාය
2026 ජූනි 10 ආපදා අපද්‍රව්‍ය කලමනාකරණය සහ ප්‍රජා පුනරුත්ථාපන වැඩසටහන හරහා ජන ජීවිත යථාතත්ත්වයට පත්වීම වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය හවුල් වේ
2026 ජූනි 02 ව්‍යාපාරික පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුව සිව්වැනිවරට රැස්වේ
2026 මැයි 29 ඩිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ නැඟෙනහිර පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා ජපානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනී
2026 මැයි 27 උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සහාය ලබා දෙයි
2026 මැයි 25 “හෙලෝ කිටී” ශ්‍රී ලාංකික සිසුන්ගේ මුවගට සිනහවක් රැගෙන එයි
2026 අප්‍රේල් 09 ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල කුඩා වැව් පද්ධති දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි ගොඩනැගීම සඳහා ජපානයේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානෙයේ සහාය
2026 මාර්තු 27 ජපානය, පරිසර හිතකාමී, විශාල ප්‍රමාණෙය් පහත් බිම් බස් රථ පරිත්‍යාග කිරීමෙන් “පිරිසිදු ශ්‍රී ලංකාව” සංකල්පය සඳහා සහයෝගය ලබා දෙයි
2026 මාර්තු 24 දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලින් යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජපානය ගුවන් විදුලි උපකරණ සඳහා ප්‍රදානයක් ලබා දෙයි
2026 මාර්තු 24 අති නවීන වෛද්‍ය උපකරණ සැපයීම තුළින් ජපානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ධාරිතාව වඩාත් දියුණු තත්වයකට ශක්තිමත් කරයි
2026 මාර්තු 16 දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලමක් ශක්තිමත් කිරීම සඳහා ජපානය ආධාර ප්‍රදානයක් ලබා දෙයි
2026 මාර්තු 04 උතුරු සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට අදාල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සහාය ලබා දෙයි
2026 පෙබරවාරි 26 ජපාන තානාපති කාර්යාලය ජපාන අධිරාජ්‍ය උතුමාණන්‌ ගේ  66 වන ජන්මදිනය සමරයි
2026 පෙබරවාරි 23 ව්‍යාපාරික පරිසරය පිළිබඳ 3 වන ජපන්-ශ්‍රී ලංකා කමිටුව රැස්වේ
2026 පෙබරවාරි 16 අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය නැවත ආරම්භ විය
2026 ජනවාරි 28 ශ්‍රී ලංකාවේ පළමු ගුවන් තොටුපළ E - Gate පද්ධතිය සඳහා IOM සහ ජපානයේ සහාය ආරක්ෂිත දේශසීමා සහ සෞඛ්‍යාරක්ෂිත ගමන් පහසුකම් වර්ධනය කිරීම