2023 දෙසැ 08 |
ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW ) සඳහා ගුවන් තොටුපළ බිම් හැසිරවීමේ ක්ෂේත්‍ර නිපුණතා පරීක්ෂණය 2024 මාර්තු මාසයේදී පවත්වනු ලැබේ |
2023 දෙසැ 06 |
ජපානය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතා සබඳතාව තවදුරටත් ශක්තිමත් කරයි |
2023 දෙසැ 01 |
ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW )සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතා පරීක්ෂණය ආරම්භ වී තිබේ |
2023 නොවැ 27 |
උතුරු සහ නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය ක්‍රියාකාරකම් සඳහා ජපානය සහයෝගය ලබා දෙයි |
2023 නොවැ 27 |
ජපානයේ රැකියා අවස්ථාවන් සඳහා නව දොරටුවක් - ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂිත නිපුණතා සේවකයින් [Specified Skilled Workers (SSW)] සඳහා වන නිපුණතා පරීක්ෂණය 2023 දෙසැම්බර් මාසයේදී ආරම්භ වේ |
2023 නොවැ 22 |
ජපානය, උතුරු-නැගෙනහිර ධීවර යටිතල පහසුකම් නංවාලීම සහ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීම යන ව්‍යාපෘති ද්විත්වය සඳහා පිළිවෙළින් ජපන් යෙන් මිලියන 200ක් සහ ජපන් යෙන් මිලියන 160ක් වටිනා ආධාර ප්‍රදානයන් සපයයි |
2023 නොවැ 13 |
සාර්ථක සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා බොන් ඔදොරි උත්සවය 2023 කලඑළි බසියි |
2023 නොවැ 09 |
මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේස් නෙක් රිබන්” (“The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon”) සම්මානයෙන් පිදුම් ලබයි |
2023 නොවැ 08 |
මහනුවර දිස්ත්‍රික්කයේ අවදානමට ලක්විය හැකි ළමුන්, තරුණයන් සහ කාන්තාවන් සඳහා, අලුතින් පුළුල් කරන ලද මහනුවර ළමා සංවර්ධන මධ්‍යස්ථානය භාරදීම |
2023 නොවැ 03 |
ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය සහ දර්ශන් මුනිදාස මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” (“The Order of the Rising Sun”) සම්මානයෙන් පිදුම් ලබයි |
2023 ඔක් 26 |
තානාපති මිසුකොෂි මහතා ලෝක ආහාර වැඩසටහන හා එක්ව පාසැල් හා සෞඛ්‍ය සායන වෙත ආහාර ද්‍රව්‍ය ලබාදෙයි |
2023 ඔක් 22 |
මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්ʼ(ʻForeign Minister's Commendationʼ) පිදුම් ලබයි |
2023 ඔක් 13 |
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණයේ [Joint Crediting Mechanism (JCM)] පළමු ඒකාබද්ධ කමිටු රැස්වීම |
2023 ඔක් 10 |
විදේශ කටයුතු පිළිබඳ ජපාන පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා මානුෂීය ආධාර සඳහා ජපානයේ ඇති නොසැලෙන කැපවීම යලිත් තහවුරු කරයි |
2023 සැප් 22 |
ජපානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා සිය නොසැලෙන කැපවීම යලිත් තහවුරු කරයි |
2023 සැප් 20 |
ජපන් රජය විසින් සුනිල් ගාමිණී විජේසිංහ මහතාට 2023 සැප්තැම්බර් 19 වන දින “The Order of the Rising Sun, Gold and Silver Rays” සම්මානය පිරිනමයි |
2023 සැප් 15 |
මහාචාර්ය ආනන්ද කුමාර මහතා විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාවෙන් පිදුම් ලබයි |
2023 අගෝ 29 |
ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණය [Joint Crediting Mechanism (JCM)] පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අධ්‍යයන සැසියක් |
2023 අගෝ 11 |
බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපානය විසින් නව ආධාර සපයයි |
2023 අගෝ 11 |
කිලිනොච්චියේ නැවත පදිංචි වූ ළමුන් සඳහා ජපන් රජයේ ආධාර යටතේ ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි භාරදීම |
2023 අගෝ 10 |
තානාපති මිසුකොෂි මහතා විසින් ශ්‍රී ලංකාවේ ගොවීන්ට උපකාර කිරීමට ඇති කැපවීම ප්‍රකාශ කරයි |
2023 අගෝ 10 |
යාපනයේ මූලායි සමුපකාර රෝහලට ජපානය මගින් ගිලන්රථ පරිත්‍යාග කරයි |
2023 අගෝ 08 |
ජපන් තානාපති කාර්යාලය ජපන් ආධාර ප්‍රදාන යටතේ සිදු කරන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන (JDS) සඳහා සහාය දැක්වීමට ඇති දැඩි කැපවීම යළිත් තහවුරු කරයි |
2023 අගෝ 07 |
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ජපාන අරමුදල් වලින් ලබාගත් පොහොර මෙට්ට්‍රික් ටොන් 8,360 ක් කුඩා පරිමාණ වී ගොවීන් සඳහා ලබා දෙයි |
2023 ජූලි 29 |
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයෂි යොෂිමස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි |
2023 ජූලි 29 |
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයෂි යොෂිමස මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි |
2023 ජූලි 29 |
ජපාන - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්‌ගේ හමුව සහ දිවා භෝජන සංග්‍රහය |
2023 ජූලි 29 |
ජපානය මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 611 ක ආධාර ප්‍රදාන සපයයි |
2023 ජූලි 13 |
ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ ආර්ථික ප්‍රතිසංවිධානය සඳහා ජපානය සහාය දක්වයි |
2023 ජූලි 12 |
ජපානය ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයට මග පාදාදෙයි |
2023 මැයි 18 |
සාක්ෂි මත පදනම් වූ මත්ද්‍රවය භාවිතය වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ රැකවරණය සඳහා ජපානය UNODC හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ඉහළ නංවයි |
2023 මැයි 16 |
ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල වී වගාව ඉහළ නැංවීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ඩොලර් මිලියන 4.6ක් ලබාදෙයි |
2023 මැයි 12 |
බිම්බෝම්බ ඉවත් කිරීමෙහි නිරත වන දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ට තානාපතිතුමන්ගේ ප්‍රශංසාව පිරිනැමේ |
2023 අප්‍රේල් 29 |
ජපන් රජය විසින් සුනිල් ගාමිණී විජේසිංහ මහතා සහ මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා හට “The Order of the Rising Sun” සම්මානය පිරිනැමීම ප්‍රකාශයට පත්කරයි |
2023 අප්‍රේල් 26 |
ජපානය විසින් "ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" සඳහා ජපන් යෙන් මිලියන 503 (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.7) ක ආධාර ප්‍රදාන සපයයි |
2023 අප්‍රේල් 24 |
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග හවුල්ව ජපාන රජය ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ගොවි පවුල් වල කාන්තාවන්ගේ ආර්ථීක යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1,175 ක (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8ක) පමණ ආධාර සපයයි |
2023 අප්‍රේල් 20 |
කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ මනා සෞඛ්‍ය සඳහා සහය වන්නට ජපානය, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක අරමුදල් දායකත්වයක් ලබා දෙමින් UNFPA සමග අත්වැල් බැඳගනියි |
2023 මාර්තු 23 |
ආන්තීකරණයට ලක්වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා මානුෂීය ආධාර වෙනුවෙන් ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.6 ක් ලබා දෙයි |
2023 මාර්තු 16 |
ශ්‍රී ලාංකීය ළමුන්ට අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.8 ක ආධාර |
2023 මාර්තු 09 |
ශ්‍රී ලංකාව කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කරයි |
2023 මාර්තු 09 |
ජපානය, බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීමේ යෝජනා ක්‍රමය යටතේ අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා සහය දක්වයි. |
2023 මාර්තු 09 |
හදිසි ආහාර හා පෝෂණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ජපානය ඇ.ඩො. මිලියන 6.6 ක අතිරේක මූල්‍ය සහයක් ශ්‍රී ලංකාවට ලබා දේ |
2023 පෙබරවාරි 22 |
ජපානය, රජයේ රෝහල් සඳහා ඩීසල් ඉන්ධන සැපයීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 46 ක් වටිනා මානුෂීය ආධාර සැපයීම, 2022 වර්ෂයේ දී ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 104 ක ආධාර ප්‍රදානයේ කොටසක් ලෙස සිදුකරයි |
2023 පෙබරවාරි 18 |
ජපාන තානාපති මිසුකොෂි මහතා ත්‍රිකුණාමලයේ හා පොළොන්නරුවේ සංචාරයක නිරත වෙයි |
2023 පෙබරවාරි 17 |
තානාපති මිසුකොෂි මහතා ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීමේ උත්සවයට සහභාගී වෙයි |
2023 ජනවාරි 26 |
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම අරඹයි |
2023 ජනවාරි 24 |
ජපන් රජය යුනිසෙෆ් සංවිධානය හා එක්ව හදිසි ආධාර යටතේ ඩොලර් මිලියන 3.5 ක එන්නත් බහාලුම් ශීත පෙට්ටි හා පෝෂණ සැපයුම් ලබා දී ඇත |