2025 අගෝ 05 |
ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා පිළිගැනීමේ උත්සවයක්: ක්‍රිකට් රාජ්‍යතාන්ත්‍රිකත්වය |
2025 ජූලි 31 |
උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සිය සහයෝගය ලබා දෙයි |
2025 ජූලි 24 |
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 332 ක ආධාර ප්‍රදානයක් |
2025 ජූලි 23 |
ශ්‍රී ලංකාව තුල සැමට ආරක්ෂිත, හිරිහැර බාධා වලින් තොර ගමන් බිමන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ඒකාබද්ධ මුල පිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය තුල සහ පොදු ස්ථානවල සිදුවන ලිංගික හිරිහැර අවසන් කිරීමේ ජාතික ව්‍යාපාරය දියත් කරයි. |
2025 ජූලි 16 |
2025 ජපන් බොන් ඔදොරි උත්සවය ශ්‍රී ලංකාවේ දී සාර්ථකව පැවැත්වේ |
2025 ජූලි 04 |
ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදය |
2025 ජූලි 01 |
ජපානය UNFPA සමඟ සහයෝගීතාවය හරහා සමාජ සහජීවනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහ දේශගුණික ක්‍රියාමාර්ග වැඩි දියුණු කරයි |
2025 ජූලි 01 |
දූෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක පරිත්‍යාගයක් |
2025 ජූනි 24 |
IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි |
2025 මැයි 30 |
උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සිය සහයෝගය ලබා දෙයි |
2025 අප්‍රේල් 03 |
ශ්‍රී ලංකාව නව ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම දියත් කරයි - ජනාධිපති දිසානායක මහතා විනිවිදභාවය සහ යහපාලනය සඳහා ජාතියේ කැපවීම නැවතඅවධාරණය කරයි |
2025 අප්‍රේල් 03 |
ඩිජිටල් ආර්ථිකයකට පරිවර්තනය වීම සඳහා ප්‍රධාන පියවරක් තැබීම (යෙන් ණය ව්‍යාපෘතිය: ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය සඳහා උපදේශක කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීම) |
2025 මාර්තු 28 |
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී සාම්ප්‍රදායික ජපන් සංගීත හා සංස්කෘතික ප්‍රසංගයක් |
2025 මාර්තු 27 |
කළුතර දකුණ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ ආදර්ශ කාන්තා හා ළමා කාර්යාංශය (EWA) විවෘතකිරීම |
2025 මාර්තු 26 |
වැඩිදියුණු කරන ලද අභිජනනාගාර සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහන බවුසර් සමග ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජපානයේ සහ FAO සහාය |
2025 මාර්තු 25 |
ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කොටියාගල ගම්මානයේ මාර්ග ඉදිකිරීමට ජපානයේ සහාය |
2025 මාර්තු 21 |
කාන්තාවන්ගේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම: මන්නාරමේ කාන්තා ව්‍යවසායිකාවන්ට ජපානයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ සහාය |
2025 මාර්තු 20 |
ජපාන රජයේ මුල්‍යාධාර ඇතිව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කාර්යාංශයේ (PCWB) පහසුකම් වැඩිදියුණු කරයි |
2025 මාර්තු 20 |
ශ්‍රී ලංකාවේ අපනයන කටයුතු ප්‍රවර්ධනය සඳහා සහාය වීමට ජපානය යෙන් මිලියන 300 ක් වටිනා ආධාර ප්‍රදානයක් හරහා ගිනි නිවන රථ ලබා දෙයි |
2025 මාර්තු 07 |
ජපානය ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිළ වශයෙන් අවසන් කරයි |
2025 මාර්තු 06 |
ජපානයේ වැඩ කිරීමට නව අවස්ථාවක්: නිශ්චිත පුහුණු කම්කරුවන් සඳහා වන මෝටර් රථ ප්‍රවාහන ව්‍යාපාර කුසලතා පරීක්ෂණය 2025 මාර්තු මස ආරම්භ වේ |
2025 පෙබරවාරි 25 |
බේස්බෝල් උපකරණ පරිත්‍යාග කිරීමෙන් ජපානය ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා සබඳතා ශක්තිමත් කරයි |
2025 පෙබරවාරි 24 |
ශ්‍රී ලංකාවේ අපනයන වලට ඉහළ විභවයක් විවෘත කිරීමට, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය විසින් ජපන් අරමුදල් අනුග්‍රහයෙන් වැඩමුළුවක් පවත්වනු ලබයි |
2025 පෙබරවාරි 21 |
චිත්‍රාල් ජයවර්ධන මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේයිස්” සම්මානයෙන් පිදුම් ලබයි |
2025 පෙබරවාරි 19 |
කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් අධිරාජ්‍ය උතුමාණන්ගේ 65වන ජන්ම දිනය සමරනු ලබයි |
2025 පෙබරවාරි 15 |
පිළිකා රෝග වලින් පීඩා විඳින දරුවන් සඳහා ඉදිකරන ලද සුවතා උද්‍යාන සහන සත්කාර මධ්‍යස්ථානය විවෘත කෙරේ |
2025 පෙබරවාරි 13 |
ජපාන තානාපතිවරයා ‘Pathways to Peace’ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන ව්‍යවසායිකාවන් හමුවෙයි |
2025 පෙබරවාරි 12 |
UNFPA සහ ජපන් රජය උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කරයි |
2025 පෙබරවාරි 11 |
උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදෙයි |
2025 පෙබරවාරි 10 |
තානාපති අකිඕ ඉසොමතා මහතා රජරට විශ්වවිද්‍යාලයේ ජපන් භාෂා විද්‍යාගාරයේ සංචාරයක යෙදෙයි |
2025 පෙබරවාරි 07 |
ජපන් කඩදාසි නැමීමේ කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් ඔරිගමි වැඩමුළුවක් පවත්වයි |
2025 පෙබරවාරි 03 |
“Clean Sri Lanka” වැඩසටහනට සහය දැක්වීම සඳහා ජපානය විසින් ජපන් යෙන් මිලියන 300 ක නව ආධාර ප්‍රදානයක් සපයයි |