2024 ඔක් 22 |
අභියෝගාත්මක කාලවලදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට දායක වූ තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා ශ්‍රී ලංකාවේ නිල කාලය සම්පූර්ණ කරයි |
2024 ඔක් 15 |
ශ්‍රී ලංකාවේ ජපන් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්ʼ (ʻForeign Minister's Commendationʼ) පිදුම් ලබයි |
2024 සැප් 23 |
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා අතර සුහද හමුවක් |
2024 සැප් 23 |
ජනාධිපති ධූරයට තේරී පත් වූ අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත ජපාන තානාපති මිසුකොෂි මහතා විසින් එවනු ලබන සුභාෂිංශණ පණිවිඩය |
2024 සැප් 13 |
ශ්‍රී ලංකා ජපන් භාෂා ආචාර්යවරුන්ගේ සංගමය ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්ʼ (ʻForeign Minister's Commendationʼ) පිදුම් ලබයි |
2024 සැප් 10 |
ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාවෙන් පිදුම් ලබයි |
2024 අගෝ 22
|
ජපානය මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා උතුරු පළාතට සිය සහය සපයයි |
2024 අගෝ 13
|
බේස්බෝල් ක්‍රීඩාව හරහා ජපාන-ශ්‍රී ලංකා සබඳතා වෙනුවෙන් දක්වන ලද විශිෂ්ඨ දායකත්වය අගයමින්, සුජීව විජයනායක මහතා “තානාපතිතුමාගේ ප්‍රශංසාවෙන්” (Ambassador's Commendation) පිදුම් ලබයි |
2024 අගෝ 12 |
අතුල එදිරිසිංහ මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේය්ස් විත් රොසෙට්” (The Order of the Rising Sun, Gold and Silver Rays) සම්මානයෙන් පිදූම් ලබයි |
2024 අගෝ 07 |
කැබිතිගොල්ලෑව සූර්ය බලාගාරය විවෘත කිරීමේ උත්සවය: ඒකාබද්ධ බැර කිරීමේ යාන්ත්‍රණය (JCM) යටතේ ජපන් ශ්‍රී ලංකා සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි |
2024 ජූලි 31 |
කෝසල රෝහණ වික්‍රමනායක මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේය්ස් විත් රොසෙට්” සම්මානයෙන් පිදුම් ලබයි |
2024 ජූලි 26 |
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් ආධාර ප්‍රදාන වැඩසටහන (JDS) යටතේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ දක්ෂ පරිපාලන නිලධාරීන් 15 දෙනෙක් සඳහා නව අවස්ථාවන් උදාවේ |
2024 ජූලි 24 |
ජපානය, යෙන් ණය ව්‍යාපෘති සඳහා ගෙවීම් නැවත ආරම්භ කිරීමේ සිය තීරණය, ශ්‍රී ලංකාවට නිළ වශයෙන් දැනුම් දෙයි |
2024 ජූලි 22 |
ජපානය, ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ පරිත්‍යාග කරයි |
2024 ජූලි 15 |
2024 බොන් ඔදොරි උත්සවය: ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේ සැමරුමක් |
2024 ජූලි 04 |
ජයිකා තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ, “බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම සැකසීමේ ව්‍යාපෘතිය” සඳහා වූ නියමු ව්‍යාපෘතිය භාරදීමේ උත්සවය |
2024 ජූලි 02 |
ජපන් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු දෙපළ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට දෙරට දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කරති |
2024 ජූනි 27 |
ජපානය මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වලට සිය සහය සපයයි |
2024 මැයි 29 |
ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW ) සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍ර නිපුණතා පරීක්ෂණය 2024 ජූලි මාසයේ ආරම්භ වේ |
2024 මැයි 13 |
ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW) සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍ර නිපුණතා පරීක්ෂණය 2024 ජූලි මාසයේ ආරම්භ වේ |
2024 මැයි 08 |
ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්ෂාව න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට ජපානය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය එක් වෙති |
2024 මැයි 06 |
සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපන් රජයේ හවුල්කාරීත්ව |
2024 මැයි 04 |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය අතර සුහද හමුව |
2024 මැයි 04 |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා හා ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය අතර සුහද හමුව |
2024 මැයි 04 |
ජපාන - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්ගේ හමුව |
2024 මැයි 04 |
ජපන් විදේශ අමාත්‍ය කමිකාවා මැතිණිය විසින් ශ්‍රී ලංකාවට සෝනාර් උපකරණ සහිත යාත්‍රාවක් ලබාදීමේ තීරණය දැනුම් දෙන ලදී |
2024 මැයි 04 |
ජපාන - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහය |
2024 මැයි 04 |
ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය කොළඹ වරායේ සහ කොළඹ නැව් තටාංගනයේ සංචාරයක නිරත වෙයි |
2024 මැයි 04 |
ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය ශ්‍රී ලංකාවේ සිටින ජපාන ජාතිකයින් හා ව්‍යාපාරික නියෝජිතයින් හමුවෙයි |
2024 අප්‍රේල් 29 |
කෝසල රෝහණ වික්‍රමනායක මහතා සහ අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” සම්මානයෙන් පිදුම් ලබයි |
2024 අප්‍රේල් 25 |
ජපානය ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක් සමඟ සිය සහයා්ගය පුළුල් කරයි |
2024 අප්‍රේල් 15 |
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ කොළඹ වරායේ පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ජපානය, සංක්‍රමණය සඳහා වු ජාත්‍යන්තර සංවිධානය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක ප්‍රදානයක් ලබා දෙයි. |
2024 අප්‍රේල් 03 |
ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් [Specified Skilled Workers (SSW)] සඳහා නවාතැන් කර්මාන්ත ක්ෂේත්රයේ නිපුණතා පරීක්ෂණය 2024 මැයි මාසයේ ආරම්භ වේ |
2024 මාර්තු 20 |
IOM, ILO, සහ ජපාන රජය සුරක්ෂිත සහ විධිමත් සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීමටත්, ආපසු පැමිණෙන සංක්‍රමණිකයින් සහ විදේශගතවීමට අපේක්ෂා කරන පුද්ගලයින් හා මිනිස් වෙළෙඳාමට ගොදුරු වූ වින්දිතයින් ප්‍රතිසංකලනය කිරීමට මෙන්ම, ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමටත් උපකාර කිරීම සඳහා අත්වැල් බැඳගනී |
2024 මාර්තු 18 |
ජපානයෙන් නව ව්‍යාපෘති 3ක් සඳහා ආධාර |
2024 මාර්තු 15 |
තේ වතු ආශ්‍රිතව ජීවත්වන දරුවන්ගේ අධ්‍යාපනයට ජපානයේ සහාය |
2024 මාර්තු 13 |
පිළිකා රෝගී දරුවන් සඳහා රෝග නිවාරණ සත්කාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබා දෙයි |
2024 මාර්තු 13 |
ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේස් ” සම්මානයෙන් පිදුම් ලබයි |
2024 මාර්තු 11 |
උතුරු පළාතේ සමූපකාර සමිතිවල වෛද්‍ය පහසුකම් සැපයීම සහ කිරි නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානයේ සහාය |
2024 මාර්තු 01 |
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ශ්‍රී ලංකාව : කොළඹදී ජංගම සෞඛ්‍ය සායන ඒකක භාරදීම |
2024 පෙබරවාරි 27 |
සෞඛ්‍ය සේවා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්: ජපානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඉන්ධන ප්රදානය කරයි |
2024 පෙබරවාරි 22 |
කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් අධිරාජ්‍ය උතුමාණන්ගේ 64වන ජන්ම දිනය සමරනු ලබයි |
2024 පෙබරවාරි 15 |
ජපානය, ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා දක්වන ශක්තිමත් කැපවීම නැවත තහවුරු කරයි |
2024 පෙබරවාරි 15 |
දිගු කලක් බලා සිටි "අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර 1" අවසන් |
2024 පෙබරවාරි 14 |
"පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරමින් රෝහල්වල බලශක්ති සැපයුම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය" සඳහා ජපානය විසින් ජපන් යෙන් බිලියන 1.23 ක ආධාර ප්‍රදාන සපයයි |
2024 පෙබරවාරි 13 |
ජපාන රජය ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම ඔස්සේ ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීමට කැප වෙයි - ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මුලපිරීම දියත් කරයි |
2024 ජනවාරි 30 |
දර්ශන් මුනිදාස මහතා 2023 සරත් සෘතුවේ "The Order of the Rising Sun, Gold and Silver Rays" සම්මානයෙන් පිදුම් ලබයි |
2024 ජනවාරි 23 |
ජපානය මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා උතුරු පළාතට සිය සහය සපයයි |
2024 ජනවාරි 17 |
ජපානයේ සේවය කිරීමට නව මාවතක් විවෘත වේ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් [Specified Skilled Workers (SSW )] සඳහා ගුවන් තොටුපළ බිම් හැසිරවීමේ ක්ෂේත්‍ර නිපුණතා පරීක්ෂණය 2024 මාර්තු මස 10 වැනි දින පවත්වනු ලැබේ |